BBC News, සිංහල - මුල් පිටුව
ප්‍රධාන පුවත
'දන්නෝ බුදුන්ගේ ' ගීතය ගැන නොදත් කතාවක්
1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරින් විසින් රචනා කොට විශ්වනාත් ලව්ජී විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ ගීතය වසර 120ක් පමණ පැරණි ගීතයකි.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
වීඩියෝ, ආගමික ශාස්තෘවරුන්ට නිගරු කළ බවට චෝදනා නැගෙන ජෙරම් ප්‍රනාන්දු ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද?, ධාවන කාලය 2,16
''අමාත්‍යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර විරමනයක BBC සිංහල සේවයට කියා සිටියේය.
X-Press Pearl : වන්දි ඉල්ලා සමගි ජන බලවේගයෙන් අධිකරණයට පෙත්සමක්
X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්රයන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට අධික වන්දියක් අදාළ නෞකා සමාගම් වලින් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙ අද (මැයි 16 වැනිදා) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.
බොලිවුඩයේ දීර්ඝතම සිප ගැනීම සැබවින් ම සිදුවූයේ 1933 වසරේදී ද?
1933 වසරේදී තිරගත වූ කර්ම නමැති චිත්‍රපටයේ සිප ගැනීම - තොල් සිප ගැනීම සිදු කළ පළමු බොලිවුඩ් සිනමා පටය මෙන් ම "මෙතෙක් සිදුවූ බොලිවුඩයේ දීර්ඝතම සිප ගැනීම" ලෙස පිළිගැනේ.
වීඩියෝ, ''වොක්ස්වැගන් බීට්ල් පළවෙනි කාර් එක ලංකාවට ගෙනාවේ මගේ තාත්තා'', ධාවන කාලය 1,54
''මුල්ම කාර් එක කොළඹ වරායේ ඉඳලා පෙරහරකින් තමයි අපේ තාත්තා ගෙනාවේ. ඒ පෙරහැරේ ඉස්සරහින් මෝටර් බයිසිකල් තිබුණා. අශ්වයෝ හය දෙනෙක් හිටියා. මුල්ම කාර් එකේ පිටිපස්සේ වීදුරුව දෙකට බෙදලා තියෙන්නේ. '' යනුවෙන් කාර්මාර්ට් ආයතනයේ සභාපති සේනක අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.
පීතෘ නිවාඩුව: ලංකාවේ පියවරුන්ට අහිමි අයිතිවාසිකමක් ද?
ශ්‍රී ලංකාවේ කම්කරු හා සේවා නියුක්ති නීති තුළ මාතෘ නිවාඩු සඳහා ප්‍රතිපාදන ඇතත්, පීතෘත්ව නිවාඩු සඳහා ප්‍රතිපාදන නැත. නමුත් පීතෘ නිවාඩුවක අවශ්‍යතාව කුමක් ද? එහි වැදගත්කම කුමක්දැ යි ඔබ දන්නවා ද?
IMF:ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යාවශ්‍යයි
ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.
මෙලනි හා චේස්: ආබාධිත කාන්තාවක ඇගේ පළමු ලිංගික අත්දැකීම ලැබූ හැටි
හතළිස් තෙහැවිරිදි මෙලනි, ලිංගික ශ්‍රමිකයෙකු වෙන්කරවා ගෙන ජීවිතයේ පළමුවරට ලිංගික හැසිරීමක් අත්විඳීමට තීරණය කළා ය.
මහින්ද රාජපක්ෂ යලි අගමැති කරන කතාව ඇත්තක්ද?
මහින්ද රාජපක්ෂ යලි අගමැති ධුරයට පත් කරනු ඇතැයි පැතිරයන රාවය සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
පළාත් පාලන මැතිවරණය
කල්යන පළාත් පාලන ඡන්දයට දැන් කොච්චර වියදම් කරලද?
රජය විසින් අවශ්‍ය අරමුදල් ලබා නොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පත්ව ඇත්තේ ආන්දෝලනාත්මක තත්වයකටය. දින නියම කර කල් දමමින් යන 2023 පළාත් පාලන මැතිවරණයට, මැතිවරණ කොමිෂන් සභාව දැනට කොච්චර මුදලක් වියදම් කර තිබේද? මේ හෙලිදරව් කිරීම ඒ පිළිබඳවය.
කොමසාරිස්වරුන් අතට ගිය පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ?
මැතිවරණය නොපවත්වා විශේෂ කොමසාරිස්වරුන් යටතේ පළාත් පාලන ආයතන ඕනෑ තරම් කාලයක් පාලනය කළ හැකි බව ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES)විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බිබිසි සිංහල සේවයට කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය 2023: මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ දෙපාර්තමේන්තු කීහිපයක් අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 16වැනිදා) අවසර ලබා දුන්නේය.
පළාත් පාලන මැතිවරණය 2023:තැපැල් ඡන්දයට යළි දින නියම වෙයි
2023 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සඳහා යළි දින නියම කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල සමග පැවසුවේ, මාර්තු 28, 29, 30 සහ 31 දිනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට යෝජිතව ඇති බවය.
පළාත් පාලන මැතිවරණය 2023:ඡන්දයට වෙන්කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශ ලේකම්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත අද (මාර්තු 03 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය
වීඩියෝ, පළාත් පාලන මැතිවරණය 2023 :ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මොකද වුණේ ?, ධාවන කාලය 1,40
"ඡන්දය නවතා ප්රජාතන්ත්රවාදය වැළැක්වීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු" යන සටන් පාඨය මුල් කරගෙන මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
වීඩියෝ, පළාත් පාලන මැතිවරණය 2023 :'ප්‍රෝඩාව වානා..ඡන්දයයි ඕනා', ධාවන කාලය 1,06
පළාත් පාලන ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද (පෙබරවාරි 21) පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දී විරෝධතාවක් සිදු කළහ.
පළාත් පාලන මැතිවරණය 2023: ඡන්ද කල් දැමීමෙන් රටට අත්විය හැකි ප්‍රතිවිපාක මොනවාද?
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වය මැද, ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් නොකරන ලෙස මානව හිමිකම් හා සිවිල් ක්රියාකාරිකයෝ රජයෙන් ඉල්ලා සිටියහ.
පළාත් පාලන මැතිවරණය 2023: තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමෙයි
මැතිවරණ දිනවල සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී තම කොමිෂන් සභාව වෙත ලබා දී නැතැ යි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
විශේෂාංග
සිවිල් විරෝධතා පාලනය කිරීම පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශ යථාර්ථයක් වෙයිද?
සිවිල් විරෝධතා පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරක්ෂක අංශ වෙත නිර්දේශිත මාර්ගොපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.
කඳුළු විලක තනිව දරුවන් සොයන අම්මාවරු
සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර ඇතැම් රටවල මව්වරුන්ගේ ඉරිදා ලෙස එම දිනය හඳුන්වයි.
ලෙස්ටර්ගෙන් පසු කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්‍රී ලාංකිකයෙක්
ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කාන් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්‍යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ.
කොළඹ ආරක්ෂාව හදිසියේ තර කළේ ඇයි?
කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල සැරිසැරීමේදී පොලිසිය හා යුද හමුදාව නගරාසන්න ආරක්ෂාව සදහා යොදවා ඇති බව දැකගත හැකිය.
කවුරුත් දන්නා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ආරම්භය කෙසේ සිදුවී ද?
කොළඹයැ යි කියූ සැණින් අප රටේ ජනතාවගේ පමණක් නොව ලොව ඕනෑම කෙනෙකුගේ මතකයට නැගෙන එක් නමක් තිබේ. ඒ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව යි. ලොකු කුඩා කවුරුත් දන්නා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ආරම්භය කෙලෙස සිදුවූවක් ද?
පන්දු 13කින් IPL වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ යශස්වී ජායිස්වාල් කවුද?
සචින් තෙන්ඩුල්කාර්, විරාට් කෝලී, මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු සියලුම ඉන්දීය ක්‍රීඩකයින්ගේ නම් අතරින් මේ වන විට ඉන්දීය ප්‍රේක්ෂකයින් ගේ මුවගට තවත් එක් නමක් අලුතින් එක්වී තිබේ. ඒ නව යොවුන් ක්‍රීඩකයෙකු වන යශස්වී ජායිස්වාල් ය.
සීගිරිය: ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල උද්‍යානය
වාරිතාක්ෂණ ඉංජිනේරු නිර්මාණකරණයේ සංකීර්ණ අග්‍රඵලයක් වන සීගිරියේ, කලාත්මක ව නිමවා ඇති ජල උද්‍යාන සඳහා එහි (ගොඩනැගුණු) කාලයට වඩා ඉදිරියෙන් ඇති ආකෘතිමය සැලසුම් අවශ්‍ය විය.
වීසා අවලංගු වූ බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කිලී ෆීසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය.
රනිල් වික්‍රමසිංහ : ‘ආසියාවේ සමගිය බිඳ හෙලීමට ශ්‍රී ලංකාව කිසිදු අයුරකින් අනුබල දෙන්නේ නෑ’
ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
තායි ඡන්දදායකයන්ගෙන් ප්‍රතිසංස්කරණ සඳහා දැවැන්ත ජයක්
මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන පරිදි, 'මූව් ෆෝවර්ඩ්' පක්ෂය සෑම අනාවැකියක්ම ඉක්මවමින්, පහළ මන්ත්‍රණ සභාවේ ආසන 500න් 151ක් දිනාගනු පිණිස ඉදිරියට යමින් සිටියි.
පළමු වරට එක්සත් රාජධානියේ දී පුද්ගලයින් තිදෙනෙකුගේ DNA මගින් දරුවෙකු උපත ලබයි.
දරුවාගේ DNA වලින් වැඩි ප්‍රමාණයක් දෙමව්පියන්ගෙන් ලැබී ඇති අතර, කුඩා ප්‍රතිශතයක් පරිත්‍යාගශීලියෙකුගෙන් ලැබී තිබේ.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
දූෂණ චෝදනා මත හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නාට්‍යාකාර ස්වරූපයකින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 11 වැනිදා ) තීන්දු කළේය.
ඉම්රාන් ඛාන් යනු කවුද ඔහු වරදකරු වී ඇත්තේ කුමකටද?
දූෂණ චෝදනා මත හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 1,000 ක් පමණ අත්අඩංගුවට පත්ව තිබේ.
වීඩියෝ, තුර්කිය ජනපති එර්ඩොවන් යටතේ වෙනස්වී ඇත්තේ කෙසේ ද?, ධාවන කාලය 2,39
පසුගිය දශක දෙක තුළ රිජෙප් තයීප් එර්ඩොවන්ගේ නායකත්වය යටතේ තුර්කිය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය.
ක්‍රිකට් දැවැන්තයෙකු වන සචින් තෙන්දුල්කර්ගේ පුත්‍රයා වීමේ පීඩනය
පසුගිය දා IPL තරගාවලියට පිවිසි අර්ජුන් තෙන්දුල්කර්, ඔහුගේ පියා සමග අසාධාරණ ලෙස සංසන්දනය කිරීම්වලට ලක්වෙයි.
චේ ගෙවාරා අල්ලාගත් බොලිවියානු ජෙනරාල්වරයා මියයයි
1967 වසරේ බොලිවියානු වනාන්තරයේ දී, ගැරී ප්‍රාඩෝ සැල්මොන් මේ සුප්‍රසිද්ධ කියුබානු විප්ලවවාදියා අල්ලාගැනීමට හමුදා මෙහෙයවීය.
රාජාභිෂේකයේදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසියට විවේචන
රාජාණ්ඩු විරෝධීන් ඇතුළු පුද්ගලයින් 52 දෙනෙකු රඳවා තබා ගැනීමෙන් පසු මන්ත්‍රීවරු කනස්සල්ල පළ කරති.
රාජාභිෂේකයෙන් පසු තනිව පිටව ගිය හැරී කුමරු
දේව මෙහෙයෙන් පසු ඔහුට බකිංහැම් මාලිගයේ සඳලුතලයේ පෙනී සිටීමට ආරාධනා කර නොතිබූ බව බීබීසීය අවබෝධ කරගෙන ඇත.
වීඩියෝ, 'මං මගේ පුංචි ගෙදර හැදුවේ ප්ලාස්ටික් බෑග් 35,000කින්', ධාවන කාලය 1,24
පාරිසරික ක්‍රියාකාරික ගැරී බෙන්චෙගිබ්, ඔහු එකතු කළ ප්ලාස්ටික් බෑග් 35,000කින් කුඩා නිවෙසක් ද ගොඩනගා තිබේ.
'වැඩිහිටි ස්ථුලභාවය සඳහා මූලික අත්තිවාරම යෙදෙන්නේ ළමා කාලෙදි'
අධිබර හා ස්ථුලතාව සඳහා දැන් රජයේ රෝහල්වලින් නොමිලයේ ලබාදෙන ප්‍රතිකර්ම තිබෙන අතර, ඒවා ලබාගැනීම ද ඉතාම වැදගත් ය. ඒ ප්‍රතිකර්ම ක්‍රම මොනවාදැ යි ඔබ දන්නවා ද? ඒ ගැන තොරතුරු සියල්ල ඇතුළත්ව ලෝක ස්ථුලතා දිනය වෙනුවෙන් අප සම්පාදනය කළ මේ ලිපිය ඔබට වැදගත් වනු ඇති.
වීඩියෝ, කාලගුණය : 'මෝකා සුළි කුණාටුව දැන් කොහේ ද?, ධාවන කාලය 1,57
සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.
වීඩියෝ, ෂිරීන් අබු අක්ලේ: අල් ජසීරා මාධ්‍යවේදිනියගේ කැමරා ශිල්පියා ඇගේ මරණය ගැන කී කතාව, ධාවන කාලය 2,03
අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරයකදී මිය යෑමෙන් වසරකට පසු, ෂිරීන්ගේ කැමරා ශිල්පී, මජ්දි බනූරා, ඔහු ඇයව රූගත කළ අවසන් අවස්ථා සහ ඇගේ මරණය ඔහුට සදාකාලික බලපෑමක් ඇති කළ ආකාරය විස්තර කළේය.
වීඩියෝ, පලස්තීනුවන්ට මරු කැඳවූ ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් පසු ගාසා සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර, ධාවන කාලය 1,49
ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර විදිනයන්ට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට ඊශ්‍රායල් හමුදා නිවේදනය කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
වීඩියෝ, පරිසරය : මුහුණු ආවරණ හරහා මසකට ප්ලාස්ටික් ටොන් කීයක් ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වෙනවා ද?, ධාවන කාලය 8,57
''හමේ කැළලක්, කුරුලෑවක් කියන්නේ එතන තුවාලයක්. තුවාලයක් උඩින් මයික්‍රෝ ප්ලාස්ටික් තියෙන මේකප් ගෑවට පස්සේ ඒවා අපේ ශරීරයට ඇතුළු වෙනවා.'' යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සජිත් එදිරිසිංහ සඳහන් කළේය.
වීඩියෝ, සම සහ හිසකෙස් සහිත වසර 1,000ක් පැරණි මමියක් සොයා ගැනේ, ධාවන කාලය 0,56
පේරුහි පුරාවිද්‍යාඥයන් විසින් වසර 1000කට වඩා පැරණි යැයි සැලකෙන මමියක් සොයා ගනු ලැබ තිබේ.
වීඩියෝ, කාන්තාවන් පිරිසක් නිවාඩු නිකේතනයක් තුළින් සැඟවුණු කැමරා සොයාගත් අයුරු, ධාවන කාලය 1,40
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ නිවසක් කුලියට ගත් තරුණියන් පිරිසක් එහි නාන කාමරයේ සඟවා තිබූ කුඩා කැමරා සොයාගැනීමත් සමග, විනෝදජනක සති අන්තයක් ලෙස ආරම්භ වූ නිවාඩුවක් අඳුරු මුහුණුවරක් ගෙන තිබේ.
වීඩියෝ, පාකින්සන් සහිත වැඩිහිටියන්ට උදව් කරන ඉන්දියානු නැටුම් පන්තියක්, ධාවන කාලය 1,19
පාකින්සන් රෝගයෙන් පෙළෙන ඉන්දියානු ජ්‍යෙෂ්ඨ වැඩිහිටියින් පිරිසක් පවසන්නේ, නර්තන පන්තියක් ඔවුන්ගේ චලන සමායෝජනය වැඩිදියුණු කිරීමට උපකාරී වනබව යි.
දැක්ම
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය: ඇරඹුණේ කොහොමද?
මෙම සමස්ත අර්ථනිරූපණවල අවසන් අදහස වන්නේ, වෘත්තීය සමිතියක් යනු ඉහළ වැටුප් සහ ප්රතිලාභ ලබාගැනීම, වෘත්තීය තුළ එකමුතු බව ආරක්ෂා කර ගැනීම, සේව්‍යයන් විසින් බඳවාගන්නා සේවකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම, ආරක්ෂිත ප්‍රමිති ඇතිකර ගැනීම සහ වඩා හොඳ වැඩ තත්ත්වයක් ඇතිකර ගැනීම වැනි පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා සේවකයන් විසින් එකට එකතු වී සාදාගත් සංවිධානයක් යන්න යි.
ශ්‍රී ලංකාවට ජපානයෙන් සුබ පණිවිඩයක් ද ?
ගෝලීය ණය හිමියන්, ණයගැති රටවල් සහ අන්තර්ජාතික මූල්‍ය ආයතන ගෝලීය ණය අර්බුදය විසඳීම සඳහා වැඩිදියුණු කළ දත්ත බෙදාගැනීම සහ පැහැදිලි කාලසටහන් ඇතුළුව, දිගුකාලීන ඇණහිට ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්රයත්නයන් නැවත ආරම්භ කිරීමට හා විධිමත් කිරීමට යෝජනාවී ඇති ක්‍රමවේදයන්ට අප්‍රේල් 13 දා එකඟවිය.
සඳ නිසා පෘථිවි දින වඩාත් දිගු වන්නේ මෙසේ යි
වසර බිලියන ගණනකට පෙර සාමාන්‍ය පෘථිවි දිනයක් පැය 13කට වඩා අඩු කාලයක්ව පැවති අතර, දැන් එය දිගින් දිගට ම දිගු වෙමින් පවතියි. එයට හේතුව චන්ද්‍රයා සහ අපගේ සාගර අතර ඇති සම්බන්ධතාව යි.
ඩොලරයට මොකද වෙන්නේ ?
සැබවින්ම ඩොලරයට මොකද වෙන්නේ? ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයිද? මෙය මුදල් වෙළෙඳපොල කටයුතුවලට කෙසේ බලපායිද? යන්න ගැන බොහෝ දෙනෙකු තුළ ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
ලිංගික සබඳතාවන්ගෙන් තොර සහස්‍රකයන්ගේ විවාහ
සහස්‍රකයන් ඔවුන්ගේ ජීවිතයේ ලිංගිකත්වයෙන් උච්ච ස්ථානයක හෝ ඒ ආසන්නයේ සිටිය යුතුවුවත් ඒ පරම්පරාවේ සමහරුන් "ලිංගිකත්වයෙන් ඈත්ව" වෙසෙන බව ලොව නන් දෙසින් වාර්තා වෙයි.
චීන- ඉන්දීය බල අරලය මැද සේතු සමුද්‍රම් යථාර්ථයක් වෙයිද?
"මේක ලංකාවට බලපානව නම් ලංකාවට කතා කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අයිතිය තියෙනවාද අපිට. මොකද හිඟන්නො බවට පත්වෙලා ඉන්දියාවට ණය වෙලා තියෙන කොට කටවල් වහන්න පහසුයිනේ"
වීඩියෝ, පරිසරය : සංක්‍රමණික පක්ෂි දිනය වෙනුවෙන් වසරකට දින දෙකක් නම් කළේ ඇයි?, ධාවන කාලය 4,04
ශ්‍රී ලංකාවෙන් කුරුලු විශේෂ 500ක් පමණ වාර්තා වෙන අතර ඉන් විශේෂ 250ක් පමණ සංක්‍රමණික කුරුල්ලන් වීම විශේෂත්වයකි.
චීනයෙන් ණය සහනයක් ලැබුණත් IMF අරමුදල් තවත් කල් යයිද?
චීනය ණය සහනයක් ලබා දීමට පොරොන්දු වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන විස්තීරණ ණය පහසුකම අනුමත කර ගැනීම සඳහා එය ප්‍රමාණවත් වේද යන්න තවමත් අවිනිශ්චිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිය හැකිද?
පවතින අර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (ජනවාරි 17 වැනිදා ) පැවති කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළේ ,රාජ්‍ය සේවකයින්ට නිශ්චිත දිනයටම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.මෙවනි තත්ත්වයක් උද්ගත වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට බවද ඔහු සඳහන් කළේය.